සදාචාරය හා ගුණධර්ම වැඩි දියුණු කිරීමේ අරමුණින් පවත්වාගෙන යන බෞද්ධ සමිතිය 6-9 සිසුන් සදහා වෙනම පැවැත්වේ.ආගමික වැඩසටහන් පැවැත්වීමද මෙම සමිතිය මගින් සිදු කෙරේ.
M.M.සහන් ප්‍රදීප් ශිෂ්‍යා මෙම සමිතියේ සභාපති ලෙසත් A.G. කවීෂා සිතුමිණි ශිෂ්‍යාව ලේකම් ලෙසත් පත් කරගෙන ඇති අතර අනුශාසක ධුරය හොබවන්නේ පැතුම් ගුරුතුමා විසිනි.