භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Sole Maha Vidyalaya

සෝලෙ මහා විද්‍යාලය

මහව කලාපය

  • Register
  • Login
Sole Maha Vidyalaya

සෝලෙ මහා විද්‍යාලය

මහව කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න
  • Clubs & Association

අධ්‍යයන

Toggle navigation

අධ්‍යයන කාර්යමණ්ඩලය

  • විදුහල්පති
  • නියෝජ්‍ය විදුහල්පති
  • අධ්‍යයන කාර්යමණ්ඩලය
  • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
  • ශිෂ්‍ය නායක මණ්ඩලය
  1. Home
  2. අධ්‍යයන
  3. අධ්‍යයන කාර්යමණ්ඩලය
  4. නියෝජ්‍ය විදුහල්පති

 

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

සෝලෙ මහා විද්‍යාලය

සෝලෙ මහා විද්‍යාලයේ වත්මන් නිය්ජ්යෝ විදුහල්පතිවරයා ලෙස අප පාසලේ නිල වෙබ් අඩවිය ප්‍රකාශයක පත්කිරීමේ කිරීමේ අවස්ථාවට මෙම පණිවිඩය ලබාදීමට ලැබීම ගැන මම අතිශයින් සතුටට පත්වන අතර එය මහත් වරප්‍රසාදයක් ලෙස සලකමි.

දිගු ඉතිහාසයක් පුරා දිවෙන මෙම විද්‍යාලයේ අභිමානවත් ඉතිහාස වංශ කතාවේ සටහන් වන සියලුම හිටපු විදුහල්පතිවරුන්ට සහ සමස්ත පාසල් ප්‍රජාවටම මාගේ අවංක කෘතඥතාව සහ ප්‍රණාමය පුද කිරීමට කැමැත්තෙමි. 

එම නිහතමානී ආරම්භයත් සමඟම මේ වන විට වසර 53 තුළ බොහෝ දුරක් පැමිණ ඇත. මේ වන විට පාසලේ සිසුන් 520 ක් පමණ සිටින අතර අධ්‍යයන කාර්ය මණ්ඩලය ඉතා කැපවීමෙන් සේවය කරන ගුරුවරුන් 30 කින් සමන්විත වේ. 

සෝලෙ මහා විද්‍යාලය වසර ගණනාවක් පුරා අධ්‍යයන හා විෂය සමගාමී ක්‍රියාකාරකම් යන දෙකෙහිම විශිෂ්ටත්වයන් පෙන්වමින්, සිසු දරු දැරියන් වටිනා පුරවැසියන් බවට පත් කිරීමට සමත් වී ඇත. අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයින් අප පාසලේ මෙහෙවර ඉටු කිරීම පිටුපස සිය සම්පූර්ණ බර තබා ඇත.

පාසලේ මෙහෙවරට අනුව විනයගරුක ගුණවත් පරපුරක් දැයට දායාද කිරීමේ ගමනක් ආරම්භ කර ඇත.
පාසල් නිල වෙබ් අඩවිය නැවත ආරම්භ කිරීම අපගේ මෙහෙවර යථාර්ථයක් බවට පත් කිරීමට ඉමහත් උපකාරයක් වනු ඇතැයි මම දැඩි ලෙස බලාපොරොත්තු වෙමි.

 

 

නියෝජ්‍ය විදුහල්පති,

ඩබ්. එම්. පී. ඩී. වන්නිනායක

සොලෙ මහා විද්‍යාලය 

 

 

 

 

Sole Maha Vidyalaya

සෝලෙ මහා විද්‍යාලය

මහව කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • Tract 05, Solewewa, Galgamuwa

: (+94)94775269384

: (+94)94775269384

: [email protected]

Supported By

© 2025 Sole Maha Vidyalaya. All rights reserved. Design with by Webcomms Global | Help Desk