පාසල ආරම්භ වූ දිනය | 1970 පෙබරවාරි 01 |
---|---|
පාසල රජයට පවරා ගත් දිනය | 1961.10.15 |
ජාතික පාසලක් වූ දිනය | 1996.04.29 |
පාසල් වර්ගය | 1C |
පාසල් අංකය | 26235 |
සංගණන අංකය | 17766 |
පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 04 රූඩ් 03 පර්චස් 08 |
පාසල පිහිටි පළාත | වයඔ |
දිස්ත්‍රික්කය | කුරුණෑගල |
කලාපය | මහව |
කොට්ඨාසය | ගිරිබාව |
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | ගිරිබාව |
ග්‍රාම සේවක වසම | සෝලෙවැව |
ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 06 |
මුළු ශ්‍රේණි ගණන | 13 |
මුළු පන්ති ගණන | 19 |
2019 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන | 1154 |
2019 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 95 |
පාසලේ වර්ණය | නිල්, කහ, මෙරොන් |