![]() |
සෝලෙ මහා විදුහල 1970 පෙබරවාරි 01 වන දින ආරම්භ විය. පළමු විදුහල්පති ලෙස එච්. එම්. හේරත් බණ්ඩා මහතා ළමයින් 25 දෙනෙකු සහිතව ආරම්භක ගුරුවරු 3 දෙනෙකුගෙන් යුක්තව පාසලේ කටයුතු කරගෙන යන ලදි. පාසල් අංකය 26235 ය. එක් ගොඩනැගිල්ලකින් ආරම්භ වූ මෙම පාසල ඩී. එම්. හේරත් බණ්ඩා මහතා විසින් සංවර්ධනය කරන ලදි.