
පතුරු නර්තනය සදහා සහභාගී වූ සිසුන් කණ්ඩායම.

වයඹ පලාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ සොභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි.විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වන ගිරිබාව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ අංක 06 සෝලෙවැව ග්‍රාම නිළධාරි වසමේ පිහිටි මෙම පාසල මහව අධ්‍යාපන කලාපයේ ගිරිබාව අධ්‍යාපන කොට්ඨාශයේ කෙරවලෙහි පිහිටි දුෂ්කර පාසලකි.